Jobs(hottel an bakery )
සියලු දැන්වීම්
ලංකාදිප ලහිපිට දෙසැම්බර් 9
උපුටාගන්නා ලදි
(1)උඩවලව සංචාරක බංගලාවකට
සාමාන්‍යයෙන් පළපුරුද්දක් ඇති කුක් කෙනෙක් අවශ්‍යයි
අමතන්න-0474937889
(2)උණවටුනේ seafood restaurant එකට
චෙෆ් කෙනෙක් අවශ්‍යයි
අමතන්න-0764381685
(3)කඩවත අවන් බේකරියට කේක් පාන් බනිස් පේස්ට්‍රි
පළපුරුදු බාස්වරුන් අත්උදව්කරුවන් අවශ්‍යයි
වැඩ මත වැටුප්
අමතන්න-0777898158
(4)කිරුලපන prestashop එක්කට වේටර්වරුන්
බඳවාගැනේ
අමතන්න 0777794035
(5)කුරුණෑගල නගරයේ සුපිරි හෝටලයක් සඳහා
භෝජනාගාර සේවකයින් සහ මුදල් අයකැමි(ගැහැණු) අවශ්‍යයි
අමතන්න-0777586555
(6)කුරුණෑගල ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් සඳහා
අරක්කැමි යුතු හා අත් උදව්කරුවෙකු වේටර් වරයකු අවශ්‍යයි
අමතන්න-0715160357
(7)කුරුණෑගල වැව රවුමේ ප්‍රසිද්ධ හෝටලයකට
පුහුණු නුපුහුණු stuwardin වරුන් සූපවේදීන් kitchen helpers
කම්කරුවන් අවශ්‍යයි
අමතන්න-0703213233
(8)කුස්සියට දෙවෙනියෙක් 1600
kitchen helper 1400 දක්ෂ පළපුරුදු අය
කොට්ටාව අවටින් අවශ්‍යයි
අමතන්න-0727720990/ 0755014016
(9)ගම්පහ අවන්හලක් සඳහා chinese කෝකිවරුන් අවශ්‍යයි
නවාතැන් පහසුකම් සහිතයි
අමතන්න-0718405224
(10)ගම්පහ නගරයේ හෝටලයකට කොත්තු බාස්වරු
වේටර්වරුන් අවශ්‍ය ආහාර ආකර්ෂණීය වැටුප්
අමතන්න-0763463738

Comments
Post a Comment