Jobs (drivers )



ලංකාදීප ලහිපිට දෙසැ-9 





(1)ගල් මෝලක් සඳහා පළපුරුදු ඉස්කැවෙටර් ඔපරේටර්වරයෙකු
     අවශ්‍ය කර තිබේ 
     අමතන්න-0777910703 / 0711584956



(2)චුන් පාන් රියදුරන් අවශ්‍යයි 
     ආහාරපාන නවාතැන් සහිතයි 
     දිනකට 1200  
     අමතන්න-0714240423



(3)ractor රියදුරන් අවශ්‍යයි  
    රත්මලාන
    අමතන්න-0112725103



(4)delivery යාමට බරවාහන රියදුරන් අවශ්‍යයි 
     නවාතැන් ඇත රොහාන් රබර් රාගම 
     අමතන්න-0114017854



(5)dimo butta රථයකට රියදුරෙකු අවශ්‍යයි 
     කෑම නවාතැන් සමග වැඩි වැටුප් 
      වයස 18-30 අතර වැටුප 2700/
     අමතන්න-0786724885



(5)පෑලියගොඩ පිහිටි අප ආයතනයට ත්‍
     රීරෝද රථ රියදුරන් අවශ්‍යයි 
     අමතන්න-0717400000



(6)නිවසක සේවය සඳහා අවංක නීතිගරුක
     රියදුරු මහතෙකු අවශ්‍යයි කාලීන වැටුප් 
     වසර 5ක රියදුරු පළපුරුද්ද අවශ්‍යයි අතුරුගිරිය
     අමතන්න-0772019324



(7)නුගේගොඩ ප්‍රවාහන ආයතනයක් සඳහා 
    සැහැල්ලු රියදුරු මහතුන් අවශ්‍යයි (ඩීමො බට්ටා ලොරි) 
    නවාතැන් පහසුකම් ඇත 
    අමතන්න-0773704805



(8)පළපුරුදු ත්‍රීවීල් රියදුරන් අවශ්‍යයි 
     වයස අවුරුදු 45 ට අඩු ඉක්මනින් අවශ්‍යයි
     අමතන්න-0774406296



(9)බත්තරමුල්ල නිවසක නැවතී සේවයට රියදුරෙකු අවශ්‍යයි 
     වයස අවුරුදු 20-30 අතර වැටුප 25000 
     ආහාරපාන නොමිලේ 
     අමතන්න-0703335861


(10)මොරටුව විහාරස්ථානයකට
       සුරාවෙන් තොර පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි 
       අමතන්න-01156491505 / 0710835990



ps online jobe
0763710760



සියලු දැන්වීම ලංකාදිප ලහිපිට දෙසැ 9 උපුටාගන්නා ලදි
















































































Comments

Popular posts from this blog

රියදුරු ඇබැර්තු

රැකියා ඇබැර්තු(රියදුරු)

Jobs(Mason and carpenter)