Jobs (hottel an bakery )


                           



ලංකාදිප ලහිපිට දෙසැම්බර් 9

   (1)    හොරන රෙස්ටුරන්ට් එකකට
         කිචන් හෙල්පර්වරු ස්ටුවර්ඩ් වරුන් අවශ්යයි ඉහල වැටුපක්
         අමතන්න-0757501501/0342266079
         



 (2)    අනුරාධපුර කාමර සහිත හෝටලයක් සඳහා
             කෝකිවරයෙකු හා roomboy වරුන් අවශ්‍යයි
             නැවතී සේවය කළ හැක
             අමතන්න-0712737311



   (3)    අවුරුදු 18 වැඩි ගැහැනු පිරිමි සේවකයින්
               counter සේවය සඳහා අවශ්යි
              ආහාර සහිතයි දළුගම කැලණිය
              අමතන්න -0775789676



        (4)    අප හෝටලයට 18ත් 30ත් අතර kitchen හෙල්පවරුන් හා
               වෙටර් වරුන් අවශ්‍යයි කෑම නවාතැන් නිල ඇදුම් නොමිලේ
               බැලුම්මහර අමතන්න-0779395620/0172316376



    (5)    අමාශා hot and cool ඇඹිලිපිටිය
               කෝකිවරුන් අවශ්‍යයි 50,000 සිට ඉහළ වැටුපක්
               නවාතැන් පහසුකම් නොමිලේ
               අමතන්න-0778505555/0475612030



    (6)    අම්බලන්ගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ කේක් කර්මාන්ත ශාලාවකට
                පුහුණු නුපුහුණු සේවකයින් වහාම අවශ්‍යයි ආහාර නවාතැන්
                අමතන්න-0774166517/0779476311
  


    (7)    එළවලු රොටි රෝල්ස් සාදන අයට දිනකට 1800
               පළපුරුදු අත්උදව්කරුවන් දිනකට 1200
               ආහාර නවාතැන් නොමිලේ තලවතුගොඩ
               අමතන්න-0713146212/0752273537



   (8)    කුරුණෑගල ප්‍රධාන පෙළේ ආපන ශාලාවක් සඳහා
              අරක්කැමි හා අත් උදව්කරුවෙකු වේටර් වරයකු අවශ්‍යයි
              අමතන්න -0715160357



   (9)    කඩුවෙල බේකරියක් සමග හෝටලයකට
               අවන් වැඩ දන්නා නැවතී වැඩ කළ හැකි
               bakery බස් වරයකු අවශ්‍යයි දිනපතා
               වැටුප් 2000
               අමතන්න-0711421062



(10)කොහුවල අවන්හලකට කෑම පිසිය හැකි පිරිමියකු අවශ්‍ය
          නවාතැන් පහසුකම් ඇත
          වහාම අවශ්‍යයි
          වැටුප 35000
         අමතන්න-0112823732




ps jobs
prasanna sadaruvan
0763710760



සියලු දැන්වීම් උපුටාගන්න ලදි( ලංකාදිප ලහිපිට) දෙසැ 9

Comments

Popular posts from this blog

රියදුරු ඇබැර්තු

රැකියා ඇබැර්තු(රියදුරු)

Jobs(Mason and carpenter)