Jobs (drivers)

                                 
                               
 


ලංකාදිප ලහිපිට දෙසැම්බර් 9

(1)පොහොර,පිටි,සිමෙන්ති,වැලි, ප්‍රවාහනයට
         ටිපර් රියදුරන් අවශ්යයි,
         කැම නවාතැන් සමග
        වැටුප - රු.3500
        අමතන්න-0783666211



 (2)කොලඹ අවට ප්රදෙශ්යන් සදහා සැහැල්ලු/බර රියදුරන්
        කන්ටේනර් ඇතුලු සියලුම සහයකයින් අවශ්යයි.
        නවාතැන් ආහර සැපයේ
       වැටුප රු.30000-45000                                                                                                              අමතන්න-0114349026/0779913796


(3)කාර්යාල සෙවකයන් ප්‍රවාහනය කරන
        බස් රතයකට රියදුරෙක් අවශ්යයි.
        දිනකට උදෙ පැය 2 සවස පැය 2
        සතියට දින 5 සෙවය.
        ඉහල වැටුපක්
        අමතන්න-0773656493



(4)අප පුද්ගලික ආයතනයෙ
         ස්තිර සෙවයට බර/සැහැල්ලු රියදුරන් අවශ්යයි
         කැම නවාතැන් දිරි දිමනා සමග
         වැටුප රු.65000
        අමතන්න-0702346663



(5)දිගු කාලින සෙවයට බර/සැහැල්ලු  රියදුරන් අවශ්යයි
         අහාර නවාතැන් සැපයෙ
        වැටුප-රු.50000 හා දීමනා
       අමතන්න-0702333900



(6)දෙහිවල හාඩ්වෙයර් අවුරුදු 50 අඩු
        බර වාහන රියදුරු  නවාතැන් සහිතයි
        වැටුප-55000/ වෙලද සහයක
        වැටුප-රු.35000 114 කවුඩාන පාර
       අමතන්න-0112725152/0774847171



(7) ගුවන්ටොටුපල අප ප්රවාහන සමාගමට
         ගුවන් සෙවක මහත්ම/මහමියන්/ංචාරකයින්
         ප්රවාහනය සදහා
         බර/සැහැල්ලු රියදුරන් CARGO සෙවයට
         අඩි 40 කන්ටෙනර් සහයකයින් අවශ්යයි
         අමතන්න-071303049/0772318772



(8) සංචාරකයින් ප්රවාහනයට සැහැල්ලු/බර රියදුරන් අවශ්යයි
         අහාර නවාතැන් නොමිලෙ
         වැටුප-රු.55000
         අමතන්න-0719000903/0778127583



(9)සාප්පුවෙ සුලු වැඩ කරමින්
         කුඩා ලොරියෙ සෙවයට 40 අඩු බරවාහන රියදුරෙකු අවශ්යයි
         රැකියා වෙලාව උදෙ 10.30/7.30 දක්වා
         වැටුප-රු.35000
         සීදුව
        අමතන්න-0727259147



(10)අප ප්රවාහන සමාගමකට
           රෙනොල්ඩ් බ්රාෆ් ටාටා ලෙලන්ඩ් කන්ටෙනර්
           රියදුරන්/සහයකයින් අවශ්යයි
           කැම නවාතැන් නොමිලේ
           වැටුප-රු.65000
          අමතන්න-0766177088/0711738843



      ps online jobs
      prasanna sadaruvan
      0763710760








   
සියල්ල උපුටාගත් දැන්විම් වේ.(ලංකාදිප ලහිපිට)



Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Anuradhapure awatin sahallu wahana job ekak awasyawa tibe 0782574940

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රියදුරු ඇබැර්තු

රැකියා ඇබැර්තු(රියදුරු)

Jobs(Mason and carpenter)