Jobs(Hotel and Bakery)

                                 හොටෙල් සහ බේකරි                                                                 

සියලු දැන්වීම් 
ඉරිදා ලංකාදිප ලහිපිටිනි(2019 06 30)


1.රෙස්ටුරන්ට් එක්කට ස්ටුවර්ඩ් චයිනීස් කුක් අවශ්යයි 
අමතන්න 0779531946

2.චයිනීස් බාස්,කිචන්,හෙල්පර්,බේකරි බාස් ක්ලිනර්ස් ලා අවශ්යයි 
නුවර අමතන්න 0112987610

3.අවන් පෝරනු වැඩ දන්නා බේකරි බාස්වරු අවශ්යයි ඉහල වැටුප් 
අමතන්න 0703100606

4.කොත්තු බාස් සහ හෙල්පර් කෙනෙකු අවශ්යයි 
වැටුවප 2000 කිරිදිවැල 
අනතන්න 0770779797

5.අප බේකරියට බාසවරුන ගෝලයින් චුන් පාංරියදුරන් අවශ්යයි ආහාර නවාතැන සැපයෙ කදාන
අමතන්න0723470001

6.අගනුවර නේවාසික අධයාපන ආයතනයකට සිසුන් 50 ඉවිය හැකි කෝකියෙක් සහ පිරිසිදු කරන්නන් අවශ්යයි
අමතන්නක් 07155733020

7.අපගෙ යාන්ත්‍රික බේකරිය සදහා වැඩ කරුවන් කේක් ප්‍රෙස්ව්ටි බාස්වරයෙක් අවශ්යයි අමතන්න 0722347730

8.උතසවශාල සහ කාමර පහසුකම් ඇති හෝටලයකට කලමනාකරුවෙකු අවශ්යයි නවතැන් ඇත බංඩාරගම 
අමතන්න 0777872963

9.එලවලු සහ කොලවර්ග කැපීමට පලපුරුදුදෙදෙනෙකු අවශ්යයි
සීදුව අමතන්න0761350629

10.කඩවත පිහිටි උස්සව ශාලාවට අතුරුපස සහ ප්‍රෙස්ටි සැදිමට් දාන්නා අය  අවශයි 
අමතන්න 0716181992

11.අලුතින් පටන්ගන්නා හොටලයකට කැශියර් වරියන් අලුත් සියලුම සේවකයින් බදවාගැනේ 
අමතන්න 0717253260

12.අනුරාධපුර හොටලයක් සදහා කෝකිවරයෙකු සහ අවු 30  අඩු පලපුරුදු ස්ටුවර්ඩ් වරුන් අවශ්යයි 
අමතන්න 0712737311

13.ගිරිඋල්ල හෝටලයකට කොත්තු රයිස් ශොටීස් අප්ප රයිස් &කරි වැඩ දන්නා බාස් කෙනෙකු අවශ්යයි
අමතන්න 0767299070

14.ගම්පහ බේකරියක් සදහා පිරිමි මුදල අයකැමිවරු අවශ්යයි  
නවාතැන් නොමිලේ 
අමතන්න 0703750651

15.ජ.පු.ර විශ්ව විද්යාලයෙ ආපන ශාලාවකට සියලුම වැඩ දන්න බාස් සහ ගොලයින් අවශ්යයි 
අමතන්න 0764101036


ps online job
ඔබට රැකියාවක් අවශ්යනම් 
රැකියාවයි නමයි ඔබේ දු:අංකයයි පහතින් කමෙන්ට් කරන්න
නැතිනම් pscompany020@gmail.com වෙත යොමු කරන්න
නැතිනම් කැඩපත පෙජ් එකට මැසෙජ් කරන්න

Comments

Popular posts from this blog

රියදුරු ඇබැර්තු

රැකියා ඇබැර්තු(රියදුරු)

Jobs(Mason and carpenter)